News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
14

ගාලු පාරේ වැල්ලවත්ත සිට කොළඹ දෙසට වන මංතීරුවේ වාහන ධාවනයට සීමා

489 Views

ගාලු පාරේ වැල්ලවත්ත සිට කොළඹ දෙසට වන මංතීරුවේ වාහන ධාවනයට  සීමා

අද උදෑසන සිට ගාලු පාරේ වැල්ලවත්ත සිට කොළඹ දෙසට වන මංතීරුවේ වාහන ධාවනය සීමා කර තිබෙනවා. ඒ මළපවාහන පද්ධතියේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

News Articles
Latest Videos
Most Popular Post