News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
14

ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් අත්අඩංගුවට

536 Views


ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් අත්අඩංගුවට

පසුගියදා ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් කපිතාන්වරයා රුසියානු ජාතිකයෙක් වන අතර මේ වනවිට ඔහුව කොළඹ මහාධිකරණය අංක 01 හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post