News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
15

අධි බලැති පුපුරණ ද්‍රව්‍ය නිපද වූ පුද්ගලයෙකු අත්අඩංගුවට

637 Views


අධි බලැති පුපුරණ ද්‍රව්‍ය නිපද වූ  පුද්ගලයෙකු අත්අඩංගුවට

අධි බලැති පුපුරණ ද්‍රව්‍ය නිර්මාණය කිරීම සදහා යොදා ගත් උපකරණ තොගයක් සමග කෑගල්ල රඹුක්කන ප්‍රදේශයේදී පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදු කල මෙහෙයුමකදී අදාල පුද්ගලයා අත් අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post