News Line| Off Air
Generic placeholder image

Jun
15

ඊයේ මෙරටින් තවත් ආසාදිතයින් 2324ක්

417 Views


ඊයේ මෙරටින් තවත් ආසාදිතයින් 2324ක්

ගත වූ දිනය තුල මෙරටින් නව ආසාදිතයින් 2324ක් අලුතින් හදුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන දෙලක්ෂ විසිපන්දහස් නවසිය විසි දෙකක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

එමෙන්ම ඉකුත් 13 වන දින මෙරටින් තවත් කොරෝනා මරණ 57 තහවුරු කර තිබෙන අතර ඒ අනුව මෙරට සමස්ත මරණ ගණන 2203ක් දක්වා ඉහල ගියා.

May be an image of text that says "රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව தகவல் திணைக்களம் Department Government Information 2021 06. 14 ප්‍රධාන කර්තෘ ප්‍රවෘත්ති කර්තෘ අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කළමනාකරු නිවේදන අංක: 574/2021 නිකුත් කරන ලද වේලාව 21:00 2021.06.13 දින කොවිඩ මරණ සංබ්‍යා ඊයේ, 2021.06.1 දින සිදුව ඇති බවට සෞබ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (14) තහවුරු කොවිඩ් ආසාදිතයන්ගේ මරණ සංඛ‍යා මෙසේය. කාන්තා වයස් කාණ්ඩ අවුරුදු30ට අඩු අවුරුදු 30-59 අතර අවුරුදුර සහ වැඩි එකතුව පුරුෂ එකතුව 05 20 25 06 25 32 11 45 57 Dimrr' ad Imm මොහාන් සමරනායක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් 163, කිරුලපෙන 183 බීලංකාට. நொட (+94 11)2515759 www.news.lk"


News Articles
Latest Videos
Most Popular Post