ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ අතරින් වැඩිම ආසාදිතයින් ගණනක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම ගණන 526ක්.
කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 287 දෙනෙකුද වාර්තා වී තිබෙනවා.
ඊයේ දිනයේත් දිස්ත්‍රික්ක 25 න්ම ආසාදිතයින් වාර්තාවී තිබෙනවා. ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ පහතින්,