අද දිනය තුල මේ දක්වා කොරෝනා ආසාදිතයන් 1,843 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල්, ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 227,765ක් දක්වා ඉහළගොස් තිබෙනවා.