News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
15

ආසාදිතයින් 1,843ක්

476 Views


ආසාදිතයින් 1,843ක්

අද දිනය තුල මේ දක්වා කොරෝනා ආසාදිතයන් 1,843 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල්, ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 227,765ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post