News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
15

මධ්‍යම අධිවේගයේ ගම්පහ කොටසේ ඉදිකිරීම් නතර කර ඇති බවට පළවන වාර්තා අසත්‍යයි – මහාමාර්ග අමාත්‍යාංශය

463 Views

මධ්‍යම අධිවේගයේ ගම්පහ කොටසේ ඉදිකිරීම් නතර කර  ඇති බවට පළවන වාර්තා අසත්‍යයි – මහාමාර්ග අමාත්‍යාංශය

මධ්‍යම අධිවේග මාර්ගයේ ගම්පහ කොටසේ ඉදිකිරීම් නතර කර ඇති බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව මහාමාර්ග අමාත්‍යාංශය නිවේදනය නිකුත් කරමින් සදහන් කර සිටිනවා.

අදාල නිවේදනය පහතින්

May be an image of text

News Articles
Latest Videos
Most Popular Post