News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
16

ඩිලිවරි සේවා බලපත්‍රවල වලංගු කාලය දිගු කෙරේ

524 Views


ඩිලිවරි සේවා බලපත්‍රවල වලංගු කාලය දිගු කෙරේ

ඩිලිවරි සේවා පවත්වාගෙන යාමට ලබා දී ඇති බලපත්‍රවල වලංගු කාලසීමාව ජුනි 21දක්වා දීර්ඝ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post