News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
16

ඊශ්‍රායලයෙන් ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත යළි ප්‍රහාර

800 Views


ඊශ්‍රායලයෙන් ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත යළි  ප්‍රහාර

ඊශ්‍රායලයෙන් යළි ගාසා තීරය වෙත ප්‍රහාර එල්ල කර ඇති අතර ඊට හේතු වී ඇත්තේ පලස්තීන සටන්කාමීන් ඊශ්‍රායලය වෙත විසින් ගිනි ගන්නා “බැලුන්” කිහිපයක් මුදා හරිම හේතුවෙන්.

එම ගිනි ගන්නා බැලුන් නිසා ප්‍රදේශ ගණනාවක්ම ගිනි ගැනීම් ඇතිව තිබෙන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post