News Line| Off Air
Generic placeholder image

Latest Posts

Jun
16

ඔන්ලයින් ක්‍රමයට මත්පැන් විකිණීම සදහා මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිමය එකඟතාව හිමිවෙයි

598 Views

ඔන්ලයින් ක්‍රමයට මත්පැන් විකිණීම සදහා මුදල් අමාත්‍යාංශයේ  ප්‍රතිපත්තිමය එකඟතාව හිමිවෙයි

ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවි කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිමය එකඟතාව ලැබී ඇතැයි, සුරාබදු මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරනවා.

කෙසේ නමුත් එම තීරණය ක්‍රියාත්මක කිරීම සදහා කොවිඩ් -19 මර්දන කාර්ය සාධක බළකාය වෙත යොමු කර ඇති බව වැඩි දුරටත් සදහන්.

News Articles
Latest Videos
Most Popular Post