News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
16

බස්නාහිර, මධ්‍යම,සබරගමුව ඇතුළු පළාත් කිහිපයකට වැසි වාර කිහිපයක්

591 Views


බස්නාහිර, මධ්‍යම,සබරගමුව ඇතුළු පළාත් කිහිපයකට වැසි වාර කිහිපයක්

බස්නාහිර, මධ්‍යම,සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වලත් සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන අතර විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක.


News Articles
Latest Videos
Most Popular Post