අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපතිනිය ලෙස ජූලී චන්ග් නම් කර තිබෙනවා. ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර තිබෙනවා.