News Line| Off Air
Generic placeholder image

Latest Posts

Jun
16

ජනාධිපති ජෝ බයිඩන් විසින් ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපතිනිය නම් කරයි

479 Views

ජනාධිපති ජෝ බයිඩන් විසින් ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපතිනිය නම් කරයි

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපතිනිය ලෙස ජූලී චන්ග් නම් කර තිබෙනවා. ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර තිබෙනවා.

News Articles
Latest Videos
Most Popular Post