News Line| Off Air
Generic placeholder image

Jun
17

ඊයේත් වැඩිම ආසාදිතයින් ගම්පහින් – ආසාදිතයින් හමු වූ ප්‍රදේශ මෙන්න

555 Views


ඊයේත් වැඩිම ආසාදිතයින් ගම්පහින් – ආසාදිතයින් හමු වූ ප්‍රදේශ මෙන්න

ඊයේ දිනය තුල මෙරටින් නව ආසාදිතයින් 2436 ක් අලුතින් හදුනාගෙන තිබෙන අතර එයින් වැඩිම ගණනක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්, එම ගණන 561ක් ,

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 516 දෙනකු හදුනාගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post