News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
17

ඉන්දීය කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 5 දෙනෙක් මෙරටින් හමු වෙයි

642 Views


ඉන්දීය කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ  පුද්ගලයින් 5  දෙනෙක් මෙරටින් හමු වෙයි

ඉන්දියාවේ සිඝ්‍රයෙන් ව්‍යාප්ත වන B.1.617.2 හෙවත් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 05 දෙනෙකු කොළඹ, දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සදහන් කරනවා.

දෙමටගොඩ, පෙදෙසේ වාර්තා වූ කොවිඩ් ආසාදිත පුද්ගලයින් 09 දෙනෙකුගේ ජෛව සාම්පල් පරීක්ෂණ සිදු කිරීමෙන් පසු ඉන් ආසාදිතයින් 05 දෙනෙකුට ඉන්න්දයාවේ සිඝ්‍රයෙන් ව්‍යාප්ත වන B.1.617.2 හෙවත් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post