News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
17

ඔන්ලයින් හරහා මත්පැන් අලෙවියට අවසර නැහැ

413 Views


ඔන්ලයින් හරහා  මත්පැන් අලෙවියට  අවසර නැහැ

ඔන්ලයින් මත්පැන් අලෙවිය සඳහා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.

මුදල් අමාත්‍යංශය විසින් ප්‍රතිපත්තිමය එකඟතාවය ලබාදී අනුමැතිය සඳහා එම මධ්‍යස්ථානයට යොමුකර තිබුණ අතර කෙසේ වෙතත් යුද හමුදාපතිවරයාගේ අනුමැතිය ඊට නොලැබුණු බව සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ද සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post