News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
17

චීනයේ ගගනගාමීන් තිදෙනෙක් අභ්‍යවකාශයට

578 Views


චීනයේ  ගගනගාමීන් තිදෙනෙක් අභ්‍යවකාශයට

චීනය විසින් පාලනය කෙරෙන ටිහැන්හේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත චීනයේ ගගනගාමීන් තිදෙනෙක් යැවීමට කටයතු කර තිබෙනවා. ඒ මාස තුනක කාලයක් සදහායි.

මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානය පෘථිවියට කිලෝ මීටර් 380ක් ඉහළින් ස්ථාපිත බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post