News Line| Off Air
Generic placeholder image

Jun
18

ඊයෙත් නිරෝධායන රීති කැඩූ පිරිස 1,390ක්

516 Views


ඊයෙත්  නිරෝධායන රීති කැඩූ පිරිස  1,390ක්

ගත වූ පැය 24 තුළ නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 1,390 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයෙන් වන අතර එම ගණන 192ක්.

ඒ අනුව පසුගිය ඔක්තෝබර් 30 වන දින සිට අද දක්වා අත්අඩංගුවට පත්ව ඇති මුළු සංඛ්‍යාව 38,311ක් වේ.


News Articles
Latest Videos
Most Popular Post