News Line| Off Air
Generic placeholder image

Jun
18

විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධූරයට පත් කෙරේ

709 Views

විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධූරයට පත් කෙරේ

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ, විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කර තිබෙනවා.

News Articles
Latest Videos
Most Popular Post