News Line| Off Air
Generic placeholder image

Jun
18

බලන්ගොඩ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

867 Views


බලන්ගොඩ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

බලන්ගොඩ – ඇල්ලෙවත්ත ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එම බස් රථයේ රියදුරු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අදාල බස් රථය කර්මාන්තශාලාවක සේවකයින් පිරිසක් ප්‍රවාහනය කරන අතරතුර සේවකයින් නිවෙස් වලට රැගෙන ගොස් නැවතත් එමින් සිටියදී මෙම සිදුව ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post