News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
18

ICC ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරයින් සොයා යන ඉන්දු – නවසීලන්ත අවසන් මහා තරගය අදයි

577 Views


ICC ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරයින් සොයා යන  ඉන්දු – නවසීලන්ත අවසන් මහා තරගය අදයි

ICC ටෙස්ට් ක්‍රිකට් ලෝ ශූරතාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර අද ආරම්භ වනවා. ඒ එංගලන්තයේ සවුත්තැම්ප්ටන්හි රෝස් බෝල් ක්‍රීඩාංගණයේදී.

2019 වසරේ අගෝස්තු 01 වැනි දා සිට පැවැති තරගවලදී කණ්ඩායම් දැක් වූ දක්ෂතා සැලකිල්ලට ගෙන ඉන්දියාව සහ නවසිලන්තය මෙම තරගය සදහා සුදුසුකම් ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post