News Line| Off Air
Generic placeholder image

Jun
18

ජපානයේ ප්‍රාන්ත කිහිපයක හදිසි තත්ත්වය ඉවත්කිරීමට සුදානමක්

572 Views


ජපානයේ ප්‍රාන්ත කිහිපයක හදිසි තත්ත්වය ඉවත්කිරීමට සුදානමක්

ජපානයේ ප්‍රාන්ත කිහිපයක හදිසි තත්ත්වය ඉවත්කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. මේ අනුව ටෝකියෝ සහ තවත් ප්‍රාන්ත 8ක හදිසි තත්ත්වය ලබන ඉරිදා සිට ඉවත්කිරීමට නියමිත ව තිබෙනවා.

මේ අතර ටෝකියෝ ඔලිම්පික් උලෙළ ලබන මාසයේ 23වැනිදා ආරම්භවීමට නියමිතව පවතී.


News Articles
Latest Videos
Most Popular Post