News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
21

තලවාකැලේ – ලිඳුල නගරාධිපති අත්අඩංගුවට

622 Views


තලවාකැලේ – ලිඳුල නගරාධිපති  අත්අඩංගුවට

තලවාකැලේ – ලිඳුල නගරාධිපතිවරයා ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ තලවාකැලේ නගරයේ ශාලාවක උත්සවයක් පැවැත්වීම සම්බන්ධයෙන් එලෙස ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, තලවාකැලේ නගරයේ ශාලාවක උත්සවයක් පැවැත්වීම සම්බන්ධයෙන් එලෙස ඔවුන් අත්අඩංගුවට ගත් බවය.


News Articles
Latest Videos
Most Popular Post