News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
21

සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවට තවත් එකතු කිරීම් කිහිපයක්

656 Views


සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවට  තවත් එකතු කිරීම් කිහිපයක්

සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු ජනතාව කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළ අතර අද සෞඛ්‍ය අමාත්‍යංශය එකී මාර්ගෝපදේශ සඳහා තවත් එකතු කිරීම් කිහිපයක් සිදු කළා.


News Articles
Latest Videos
Most Popular Post