ඊයේ මෙරටින් නව ආසාදිතයින් 2,131 දෙනෙකු හඳුනාගත් අතර ඉන් වැඩිම පිරිසක් වාර්තා වුයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන 271ක්.
කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 229,ක් ද රත්නපුර දිස්ත්‍රික්කයෙන් 208 දෙනෙකු, ද හදුනාගෙන තිබෙනවා. ආසාදිතයින් හමුවූ ප්‍රදේශ පහතින්,