News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
22

බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට වැසි වාර කිහිපයක්

789 Views


බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට වැසි වාර කිහිපයක්

දැනට පවතින කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් ඉදිරි දින කිහිපයේ දී ( විශේෂයෙන්ම 23 වනදා සිට ) බලාපොරොත්තුවේ.

බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

නැගෙනහිර සහ ඌව පළාත්වල සහ මුලතිව් දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් වැසි ඇති විය හැක.


News Articles
Latest Videos
Most Popular Post