News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
22

සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය

729 Views


සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීමට කැබිනට්  අනුමැතිය

සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ දේශීය වෙළෙඳපොලේ අසාමාන්‍ය ලෙස සහල් මිල ඉහළ යාම පාලනය කිරීම සදහායි.

අදාල යෝජනාව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post