News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
22

වික්ටෝරියා ජලාශය ආසන්න ප්‍රදේශවල නව භූ කම්පන මාන 10 ක් ස්ථාපිත කිරීමට පියවර

589 Views


වික්ටෝරියා ජලාශය ආසන්න ප්‍රදේශවල නව භූ කම්පන මාන 10 ක් ස්ථාපිත කිරීමට පියවර

වික්ටෝරියා ජලාශය ආසන්නයේ නව භූ කම්පන මාන 10ක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනිම් කාර්යාංශය පවසනවා.

ඒ තුලින් වික්ටෝරියා ජලාශය ආසන්නයේ සිදුවන භු කම්පනවල තත්ත්වය හොඳින් නිශ්චය කිරීමට හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post