News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
23

සිඩ්නි නගරයේ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තියක්

639 Views


සිඩ්නි නගරයේ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තියක්

සීඝ්‍ර ව්‍යාප්තියක් ඇති ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ඔස්ට්‍රේලියාවේ විශාලම නගරය වන සිඩ්නි නගරය පුරා ව්‍යාප්ත වෙමින් පවතින බව එරට සෞඛ්‍ය අංශ සදහන් කරනවා.

අද දින ආසාදිතයින් 16 දෙනෙක් වාර්තා වී ඇති අතර ඒ අනුව මෙතෙක් හමුවී ඇති ආසාදිතයින් ගණන 37ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. ඒ හේතුවෙන් එම නගරයේ ජනතාවට ගෘහස්තව ද මුඛ ආවරණ පැලඳිය යුතු බවට උපදෙස් දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post