News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
25

ඇමරිකාවේ තට්ටු 12 ක ගොඩනැගිල්ලක් කඩා වැටෙයි – 100ක් අතුරුදන්

596 Views


ඇමරිකාවේ තට්ටු 12 ක ගොඩනැගිල්ලක් කඩා වැටෙයි – 100ක් අතුරුදන්

ඇමරිකාවේ ෆ්ලොරිඩාහි මියාමී නගරයේ පිහිටි මහල් 12කින් යුත් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 100කට වැඩි පිරිසක් අතුරුදන් වී තිබෙනවා.

අතුරුදන් වූ පුද්ගලයින් සොයා මෙහෙයුම් දියත් කර ඇති අතර ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයින් 35 දෙනෙකු මුදවා ගෙන තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා.

කඩා වැටුණු ගොඩනැගිල්ල 1981 දී පමණ ඉදි කරන ලද්දක් බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post