ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයන් 1941 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඒ අනුව මේ දක්වා හදුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ හතලිස් අටදහස් පනහක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ දිනයේද රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වුණේ ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් එම සංඛ්‍යාව 386 ක්. කොළඹින් 261 දෙනෙකු ද කළුතරින් 252 නෙකුද, වාර්තා වී තිබෙනවා.