News Line| Off Air
Generic placeholder image

Jun
25

කාබනික පොහොර ආනයනය තාවකාලිකව අත්හිටුවයි

482 Views


කාබනික පොහොර ආනයනය තාවකාලිකව අත්හිටුවයි

කාබනික පොහොර ආනයනය තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කර තිබෙනවා.

කාබනික පොහොර ආනයනය කිරීමට අදාල අනුමැතිය කැබිනට් මණ්ඩලයේ හිමි වුවද ඒ තුලින් වියහැකි හානිය සලකා ආනයනය තාවකාලිකව නතර කිරීමට තීරණය කල බව කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post