News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
25

දිවයින පුරා පනවා තිබූ සංචරණ සීමා අද ලිහිල් කෙරේ

615 Views


දිවයින පුරා පනවා තිබූ සංචරණ සීමා අද  ලිහිල් කෙරේ

දිවයින පුරා පනවා තිබූ සංචරණ සීමා අද අලුයම 4.00ට ලිහිල් කෙරූණා.

මාසයකට ආසන්න කාලයක් පනවා තිබු සංචරණ සීමා ඉකුත් 21 වෙනිදා ඉවත් කෙරුණු අතර යළි ඉකුත් 23 වෙනිදා රාත්‍රී 10.00ට දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි සංචරණ සීමා පැනවීමක් සිදුකළ අතර එය අද අලුයම 4.00ට පැවැත්වුණා.


News Articles
Latest Videos
Most Popular Post