News Line| Off Air
Generic placeholder image

Jun
25

සියලුම ජාතික පාසල් ගුරුවරුන්ට නිවේදනයක්

653 Views


සියලුම ජාතික පාසල් ගුරුවරුන්ට  නිවේදනයක්

රටෙහි පවතින covid – 19 වාතාවරණය හමුවේ පාසල් වසා පවතින මෙම කාලසීමාව තුළ , තම නිත්‍ය සේවා ස්ථානයේ සිට වෙනත් පාසලක් වෙත තාවකාලික අනුයුත්ක ලබා එම අනුයුක්ත කාලසීමාවන් අවසන් කළ ගුරුභවතුන් නැවත පාසල් ආරම්භ කළ පසු තම නිත්‍ය සේවා ස්ථානයේ සේවයට වාර්තා කළ යුතුය.

තවදුරටත් එකී සේවා කාලය දීර්ඝ කර ගැනීමට අවශ්‍ය නම් , පාසල් ආරම්භ කළ පසු තම නිත්‍ය සේවා ස්ථානයේ විදුහල්පතිගේ නිර්දේශ සහිතව නැවත ඉල්ලීමක් අධ්‍යාපන අධ්‍යක්ෂ ( ගුරු ස්ථාන මාරු ) වෙත ඉදිරිපත් කළ යුතුය


News Articles
Latest Videos
Most Popular Post