News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
25

රැඳවියන් පිරිසක් ආරම්භ කර ඇති ආහාර වර්ජනය තවදුරටත්

444 Views


රැඳවියන් පිරිසක් ආරම්භ කර ඇති ආහාර වර්ජනය තවදුරටත්

මහර සහ වැලිකඩ බන්ධනාගාරවල රැඳවියන් පිරිසක් ආහාර වර්ජනයක් ආරම්භ කල අතර එය තවදුරටත් ක්‍රියාත්මක වන බව වාර්තා වෙනවා.

මරණ දඞුවම හිමිවු රැඳවියන් පිරිසක් මෙලෙස ආහාර වර්ජනයේ නිරත වන අතර ඔවුන් ඉල්ලා සිටින්නේ තමන්ට හිමි වූ මරණ දඞුවම ජීවිතාන්තය දක්වා වු සිරදඬුවමක් බවට පත් කරන ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post