මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 41 ක් වාර්තා වී තිබෙනවා. තහවුරු කරන ලද මෙම මරණ අතුරින් 24 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 17 දෙනා කාන්තාවන් වනවා.
අදාල නිවේදනය පහතින් ,