News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
29

ඕස්ට්‍රේලියාවේ කොවිඩ් ආසාදිතයින් ඉහළ යයි

549 Views


ඕස්ට්‍රේලියාවේ කොවිඩ් ආසාදිතයින් ඉහළ යයි

ඔස්ට්‍රේලියාවේ කොවිඩ් ආසාදිතයින් ඉහළ යමින් පවතින බව එරට සෞඛ්‍ය අංශ සදහන් කර සිටිනවා. කොවිඩ් වසංගතය තත්වය පාලනය කෙරු ප්‍රාන්ත ගණනාවක්ම මේ වන විට යළිත් කොරෝනා ආසාදිතයින් වාර්තා වෙමින් පවතින බවයි පැවසෙන්නේ.

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ දිනයේදී තවත් ආසාදිතයන් 19 දෙනෙක් හඳුනාගෙන තිබෙන අතර ෆිජී දූපතේ ද මේ වන විට දරුණු ලෙස වසංගත තත්වයට ගොදුරු වෙමින් පවතින බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post