News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
29

මැදපෙරදිග රටවල් 6 කින් එන ගුවන් මගීන්ට මෙරටට ගොඩ බැසීමට අවසර නෑ

554 Views


මැදපෙරදිග රටවල් 6 කින් එන ගුවන් මගීන්ට මෙරටට ගොඩ බැසීමට අවසර නෑ

බහරේනය, කටාර්,එක්සත් අරාබි එමීර් රාජ්‍යය,සෞදි අරාබිය,කුවේට්, හා ඕමානය යන රටවල් වලින් එන ගුවන් මගීන්ට මෙරටට ගොඩ බැසීමට අවසර ලබා නොදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සියලු ගුවන් සේවාවන්ට දැනුම් දී තිබෙන බව වාර්තා වෙනවා.

ඒ ඒ අනුව ජූලි පළමු වැනිදා මධ්‍යම රාත්‍රයේ සිට ජූලි 13 වැනිදා මධ්‍යම රාත්‍රි 12 දක්වා කාලය තුළයි.


News Articles
Latest Videos
Most Popular Post