News Line| Off Air| Games
Generic placeholder image

Jun
29

විනය කැඩූ බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනා මෙරටට පැමිණෙයි

365 Views


විනය කැඩූ බවට චෝදනා එල්ල වූ  ශ්‍රී  ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනා  මෙරටට පැමිණෙයි

එංගලන්තයේ ක්‍රිකට් තරග සංචාරයක් සදහා ගොස් සිටියදි නීති විරෝධී අයුරින් කටයුතු කළ බවට චෝදනා එල්ලවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනා වන කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස් , ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ කණ්ඩායමේ කඩුළු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල මෙලෙස
අද දහවල් දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන්.


News Articles
Latest Videos
Most Popular Post