News Line| Off Air
Generic placeholder image

Jun
30

නිරෝධායන නීති කඩ කරමින් විවාහ මංගල උත්සවයක් පැවැත්වූ පිරිසක් නිරෝධායනයට

544 Views


නිරෝධායන නීති කඩ කරමින් විවාහ මංගල උත්සවයක් පැවැත්වූ  පිරිසක්  නිරෝධායනයට

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පානදුර, පල්ලෙමුල්ල ප්‍රදේශයේදී විවාහ මංගල උත්සවයක් පැවැත්වූ පුද්ගලයින් 20 දෙනෙකු නිරෝධායනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

අදාල පිරිස එම ස්ථානයේදී ම නිරෝධායනය කර ඇති අතර දින 14 ක නිරෝධායන කාලය අවසන් වූ පසු ඔවුන්ට එරෙහිව නඩු පවරන බවයි පොලිසිය සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post