News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
1

චීන ජනපතිගෙන් විදෙස් බලවතුන් ට අනතුරු ඇගවීමක්

963 Views


චීන ජනපතිගෙන් විදෙස්  බලවතුන් ට  අනතුරු ඇගවීමක්

චීන ජනපති ෂී ජින්පින්ග් චීන කොමියුනිස්ට් පක්ෂයේ 100වැනි සංවත්සරය වෙනුවෙන් පැවති උත්සවයකදී ප්‍රකාශ කර ඇත්තේ සිය රටේ කටයුතුවලට මැදිහත්වීමට හෝ හිරිහැර කිරීමට විදෙස් බලවතුන් උත්සාහ කළහොත් ඔවුන්ගේ “ඔළු කුඩුවිය” හැකි බවයි.

ජනපතිවරයා වැඩි දුරටත් සදහන් කලේ විදෙස් බලවතුන් සිදු කරන අනවශ්‍ය දේශනා වලට සවන්දීමට තම රට කිසිසේත් සූදානම් නොමැති බවයි.


News Articles
Latest Videos
Most Popular Post