News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
1

සිඩ්නි නගරයෙන් පමණක් හමුවී ඇති ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් සංඛ්‍යාව 200 ඉක්මවයි

558 Views


සිඩ්නි නගරයෙන් පමණක් හමුවී ඇති ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් සංඛ්‍යාව 200 ඉක්මවයි

මේ වන විට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ලොව පුරා රටවල් වල ව්‍යප්ත වෙමින් පවතින අතර නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ තවත් 24 දෙනෙකු හඳුනා ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

සිඩ්නි නගරයෙන් පමණක් හමුවී ඇති ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් සංඛ්‍යාව 200 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත මේ වනවිට වසා දැමීමට කටයුතු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post