News Line| Off Air
Generic placeholder image

Jul
1

වෛද්‍ය නිලධාරීන් විශ්‍රාම ගැන්වෙන වයස් සීමාව දිගු කෙරේ

548 Views


වෛද්‍ය නිලධාරීන් විශ්‍රාම ගැන්වෙන වයස් සීමාව දිගු කෙරේ

රාජ්‍ය සේවයේ නියුතු සියලුම ශ්‍රේණිවලට අයත් වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63 දක්වා ඉහළ නංවා තිබෙනවා. ඒ පිලිබදව සදහන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාල නිවේදනය පහතින්,


News Articles
Latest Videos
Most Popular Post