News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
1

විනය විරෝධී ක්‍රියා සහ අපරාධ වැරදි සිදුකරන පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග

706 Views


විනය විරෝධී ක්‍රියා සහ අපරාධ වැරදි සිදුකරන පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග

විනය විරෝධී ක්‍රියා සහ අපරාධ වැරදි සිදුකරන පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් පොලිස්පතිවරයා ට උපදෙස් ලබා දී තිබෙන බව වාර්තා වෙනවා.

මේ පිළිබද ව අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කලේ ඉකුත් දින කිහිපය තුළ පොලීසියේ ඇතැම් නිලධාරීන් විසින් සිදුකර ඇති විනය විරෝධී ක්‍රියා නිසා සමස්ත පොලිසිය අපකීර්තියට පත්ව ඇති නිසාවෙන් මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට තීරණය කර තිබෙන බවයි.


News Articles
Latest Videos
Most Popular Post