News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
2

දිස්ත්‍රික්ක 4කට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

599 Views


දිස්ත්‍රික්ක 4කට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

අද උදෑසන 6 සිට දිස්ත්‍රික්ක 4කට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබෙනවා.

ඒ අනුව හුදකලා කළ ප්‍රදේශ පහතින්,

රත්නපුර දිස්ත්‍රික්කය

කිරිඇල්ල පොලිස් බලප්‍රදේශයේ,
මාටුවාගල වත්තෙහි උඩ කොටස

ගම්පහ දිස්ත්‍රික්කය

වත්තල පොලිස් බලප්‍රදේශයේ,
හැදල උතුර ග්‍රාම නිලධාරී වසමේ ඕලන්ද ග්‍රාමය
හැදල උතුර ග්‍රාම නිලධාරී වසමේ රබර්වත්ත ග්‍රාමය

කොළඹ දිස්ත්‍රික්කය

නුගේගොඩ පොලිස් බලප්‍රදේශයේ,
ඔබේසේකරපුර 514 C

නුවරඑළිය දිස්ත්‍රික්කය
 
බගවන්තලාව පොලිස් බලප්‍රදේශයේ,
කොටියාගල වත්ත පහළ කොටස


News Articles
Latest Videos
Most Popular Post