News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
2

ජූලි මාසය තුළ යළි විවෘත වන පාසල්

847 Views


ජූලි මාසය තුළ  යළි  විවෘත  වන පාසල්

ළමුන් 100ට අඩු පාසල් සෞඛ්‍ය අංශවල පූර්ණ නිර්දේශවලට අනුකූලව ජූලි මාසය තුළ විවෘත කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරනවා.

අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා මේ බව සදහන් කර ඇත්තේ අද (02) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.


News Articles
Latest Videos
Most Popular Post