News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
2

හෙද වර්ජනය තව දුරටත්

626 Views


හෙද වර්ජනය තව දුරටත්

හෙද සංගම් කිහිපයක් ඊයේ ආරම්භ කල වැඩවර්ජනය දෙවන දිනටත් අද ක්‍රියාත්මක වෙනවා. ඒ ඊයේ (01) දිනයේ බලධාරින් විසින් නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන්.

කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවාවන්ට බාධාවක් නොවන අයුරින් එම වර්ජනය සිදුකරන බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post