News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
5

උසස් පෙළ විභාගය සඳහා ඉල්ලුම්පත් භාරගැනීම online හරහා අද සිට

743 Views


උසස් පෙළ විභාගය සඳහා ඉල්ලුම්පත් භාරගැනීම online හරහා අද සිට

2021 උසස් පෙළ විභාගය සඳහා ඉල්ලුම්පත් භාරගැනීම අද සිට ආරම්භ කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

ඒ අනුව(online) ක්‍රමය ඔස්සේ පමණක් ලබන 30 වනදා දක්වා රජයේ මෙන්ම පෞද්ගලික අයදුම්කරුවන්ට ඉල්ලුම්පත්‍ර යොමු කළ හැකි.


News Articles
Latest Videos
Most Popular Post