News Line| Off Air
Generic placeholder image

Jul
5

වයස අවුරුදු 18ට වැඩි සියලුදෙනාට කොවිඩ් එන්නත් ලබාදීමට සැලසුම්

654 Views


වයස අවුරුදු 18ට වැඩි සියලුදෙනාට කොවිඩ් එන්නත් ලබාදීමට සැලසුම්

මෙරට ජනගහනයෙන් වයස අවුරුදු 18 ට වැඩි සියලු දෙනාට කොවිඩ් එන්නත් ලබාදීමට සැලසුම් කර ඇති අතර ඒ අනුව ලක්ෂ 145 කට එන්නත් ලබාදීමට කටයුතු කරනු ඇති.

මේ අතර සෞඛ්‍ය අංශ මගින් ක්‍රියාත්මක කරන එන්නත්කරණ වැඩසටහන වඩාත් කාර්යක්ෂම විධිමත් කිරීම අරමුණු කර ගනිමින් බස්නාහිර පළාතේ වයස අවුරුදු 30 ට වැඩි ඔ්නෑම පුද්ගලයෙකුට එන්නත් ලබා ගැනීම සදහා එන්නත්කරණ විශේෂ මධ්‍යස්ථාන හතරක් පිහිටුවා තිබෙනවා. ඒ අනුව පනාගොඩ බෝධිරාජාරාමය , නාරාහේන්පිට යුද හමුදා රෝහල , බත්තරමුල්ල දියත උයන , වේරහැර පළමුවන වෛද්‍ය බලකා කදවුරු යන ස්ථානවලදී එන්නත් ලබාගත හැකියි.


News Articles
Latest Videos
Most Popular Post